70 වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවට සෞඛ්‍ය ඇමැති යයි

ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර දී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුළුවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහභාගිවීමට නියමිතය. හෙට 22 දින ආරම්භ වන සමුළුව ලබන 31 දක්වා පැවැත්වෙන අතර මෙම සැසිවාරයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂ දේශණයක් පැවැත්වීමට ද නියමිතය. තව ද පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීම ද ඇමතීමට නියමිතව … Continue reading 70 වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවට සෞඛ්‍ය ඇමැති යයි